Kandy Esala Perahera

1st Randoli Perahera | ප්‍රථම රන්දෝලි පෙරහැර

පෙරහැර කරඩුව රැගත් සිංහරාජා මඟුලැතු,මියන්රාජා සහ බුරුම රාජා දැලේ පිරිවරා කන්ද උඩරට ඇසල පෙරහැර මංගල්ලයේ විචිත්‍රවත් ප්‍රථම රන්දෝලි පෙරහැර අද දින වීදි සැරුවේය.


The beautiful Sacred Casket carried by “Sinharaja” the Ceremonial Tusker with “Miyan Raja” &”Buruma Raja” as the tusker group, marking the first Randoli Perahera.