A meeting regarding the organization of the Kandy Esala Perahera

2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ය සංවිධානය කිරීමේ කටයුතු පිළිබඳ රාජ්‍ය අංශ නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද(09) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ නව ශ්‍රවණාගාරයේ පැවැත්විය. එහි පෙරහර සඳහා අවශ්‍ය ආරක්ෂාව, ශිල්පීන්ගේ හා රාජකාරිකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව ඇතුළු වැදගත් කාරණා රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී. මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී දළදා මාලිගාවේ …

A meeting regarding the organization of the Kandy Esala Perahera Read More »