Devinely colourful & wondrous 1711th Kandy Esala Perahera Festival comes to an end

Devinely colourful & wondrous 1711th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic & blessing the entire globe with their great cultural offerings after Singheraja the Ceremonial tusker stepped on the ancient moonstone at the auspicious hour and entered through the main “Wahalkada”

ලක් ඉතිහාසයේ තවත් ස්වර්ණ වර්ණිත පරිච්ඡේදයක් සටහන් කල 1711 වන හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය “කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලය” පුරා එකළොස් දිනක් අසිරිමත් කන්ද උඩරට මහනුවර පෙරහර වීදි මඟ සරසා, උතුම් සිරි දළදා හාමුදුරුවන්ට අපරිමාණ වූ සංස්කෘතික පූජෝපහාර පුද දෙමින්, සියලු ලෝ වැසියන්ට ද ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් කන්ද උඩරට ඇසල පෙරහර මහා මංගල්ලයේ සමාප්තිය තබමින්, සිංහරාජා ඇතු දහවල් පෙරහරේ සධාතුක පෙරහර කරඬුව වැඩමවා මංගල නැකත් සුබ මුහුර්තයෙන් සිරි දළදා මැඳුරතේ මහා වාහල්කඩ අභියස සඳගලෙන් ගෙවදින ලදී.
2021 සිරි දළදා පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව අතිගරු ජනාධිපති තුමන් වෙත දන්වා සිටීමෙන් අනතුරුව පෙරහර මංගල්ලයේ නිමාව සනිටුවහන් විය.

 

Share This Post

Share on facebook
Share on linkedin
Share on twitter
Share on email

More To Explore

News

“Valiyak Festival” 2021

As the exquisitely beautiful Kandy Esala Perahera 2021 came to an end enthralling a world, all eyes turn towards Sri Maha Vishnu Devalaya for the

error: Content is protected !!