Kandy Esala Perahera

2nd Randoli Perahera | දෙවන රන්දෝලි පෙරහැර

වැඩමවන්නට සුපින්වත්වූ ඉන්දි රාජා මගුලැතු මියන් රාජා සහ බුරුම රාජා දැලේ ගමන් කරමින් දෙවන රන්දෝලි පෙරහැර අද දින පැවැත්විය
“Indi Raja”, the ceremonial tusker being the fortunate one to carry the sacred casket in the second Randoli perahera, accompanied by “Miyan Raja” & “Buruma Raja” tuskers.