Art Competition-07 logo

මහනුවර ඇසළ පෙරහරේ
හිතේ නතර වුනු ලස්සනම දසුන සිතුවම් කරල අපිට එවන්න. හොඳම සිතුවමට අපි තෑගිත් දෙනවා.

මේ අවස්ථාව පොඩ්ඩන්ටයි වැඩිහිටියන්ටයි.

මහනුවර ඇසළ පෙරහරේ හිතේ නතර වුනු ලස්සනම දසුන සිතුවම් කරල අපිට එවන්න. හොඳම සිතුවමට අපි තෑගිත් දෙනවා. මේ අවස්ථාව පොඩ්ඩන්ටයි වැඩිහිටියන්ටයි.

වයස් කාණ්ඩ

  • වයස අ.වු 06 – 10
  • වයස අ.වු 11 – 16
  • වයස අ.වු 17 – 18
  • විවෘත අංශය

ත්‍යාග හා සහතිකපත්

  • සියළු වයස් කාණ්ඩ වලින් පළමු, දෙවන හා තෙවන ස්ථාන සඳහා.
  • Facebookහි වැඩිම ප්‍රතිචාර ලැබූ සිතුවමට හිමි විශේෂ ත්‍යාගය.

වයස අ.වු 06 - 08

ජයග්‍රාහී ස්ථාන ත‍‍්‍යාග
1st Place
රු 20,000
2nd Place
රු 15,000
3rd Place
රු 10,000

වයස අ.වු 09 - 10

ජයග්‍රාහී ස්ථාන ත‍‍්‍යාග
1st Place
රු 20,000
2nd Place
රු 15,000
3rd Place
රු 10,000

වයස අ.වු 11 - 16

ජයග්‍රාහී ස්ථාන ත‍‍්‍යාග
1st Place
රු 20,000
2nd Place
රු 15,000
3rd Place
රු 10,000

වයස අ.වු 17 - 18

ජයග්‍රාහී ස්ථාන ත‍‍්‍යාග
1st Place
රු 20,000
2nd Place
රු 15,000
3rd Place
රු 10,000

විවෘත අංශය

ජයග්‍රාහී ස්ථාන ත‍‍්‍යාග
1st Place
රු 20,000
2nd Place
රු 15,000
3rd Place
රු 10,000

* ඔබේ සිතුවම් සඳහා ඕනෑම මාධ්‍යක්  භාවිත කළ හැකියි.
* සිතුවම A3 (42.0 x 59.4 cm) ප්‍රමාණයෙන් විය යුතුයි.

සිතුවම් මහනුවර රැජින හෝටල් පරිශ්‍රයේදී ප්‍රදර්ශණය කෙරේ.

සිතුවම් තැපෑලෙන් හෝ පැමිණ භාර දිය හැක.
(සිතුවම් ගෙනැවිත් භාර දිය යුතු  අවසන් දිනය 2022 ජූලි 31 දා.)

මාධ්‍ය කාර්යාංශය, ශ්‍රී දළදා මාලිගාව – මහනුවර.
වැඩි දුර විස්තර සඳහා අමතන්න 0812205839

Art Competition-08 boc logo

බැතිබර අනුග්‍රහ‍‍ය 

error: Content is protected