Kandy Esala Perahera

Last Kumbal Perahera | අවසන් කුඹල් පෙරහැර

සිංහරාජා මගුලැතු පෙරහැර කරඩුව වැඩමවමින් උත්තම පුජෝපහාර මැද ඇසළ පෙරහර මංගල්ලයේ පස්වන සහ අවසන් කුඹල් පෙරහැර මෙලෙස විදි සැරිය..
The fifth and the last Kumbal Perahera parading the streets of Kandy with the Golden Sacred Casket being carried by the Ceremonial Tusker “Sinha Raja”