Kandy Esala Perahera

Second Kumbal Perahera |දෙවන කුඹල් පෙරහැර

පෙරහැර කරඬු වහන්සේ දරාගත් ඉන්දිරාජා මඟුලැතු පිරිවරා සෙන්කඩගල ඇසළ පෙරහැර මංගල්ලයේ දෙවන කුඹල් පෙරහර මෙසේ අසිරිමත් විය.
The second Kumbal Perahera adorned by “Indiraja” the Ceremonial Tusker carrying the Sacred Casket..