Kandy Esala Perahera

Third Kumbal Perahera | තෙවන කුඹල් පෙරහැර

සිරිත් සම්මත ප්‍රකාරව තුන්වන කුඹල් පෙරහර සිංහරාජා මඟුලැතු පෙරහර කරඬුව දරමින් සෙන්කඩගලපුර විදි සැරිය.
The customary third Kumbal Perahera paraded the streets of Kandy with the Sacred Casket carried by the Majestic Ceremonial Tusker Singharaja.