ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි සිතුවම් ප්‍රදර්ශණය

297642010_444375861067104_7396426988125159451_n

මහනුවර ඇසළ පෙරහර තේමාකර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිත්තරුන් විසින් සිතුවම්කර ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයට එවා තිබූ චිත්‍ර ඇතුලත් “ඇසළ පෙරහරයි සිතුවම් පෙළහරයි” සිතුවම් ප්‍රදර්ශණය අද (අගෝ. 7) සිට ආරම්භ කෙරුණා. එය පුරා දින 4ක් මහනුවර රැජින හෝටල් පරිශ්‍රයේ දී පෙ.ව 10 සිට ප.ව 03 වන තෙක් පැවැත්වේ. අද පෙරවරුවේ සිතුවම් ප්‍රදර්ශණය සමාරම්භක අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් එක් විය. විවෘත අංශයේ සිතුවම් අද දින ප්‍රදර්ශණය කෙරුණු අතර, හෙට (අගෝ. 😎 සිට පිළිවෙලින් අ.වු 6-10 අංශයේ සිතුවම් 2022.08.08 දින, අ.වු 11-16 අංශයේ සිතුවම් 2022.08.09 දින සහ අ.වු 17-18 අංශයේ සිතුවම් 2022.08.10 යන දිනයන් හීදී ප්‍රදර්ශණයට තැබීමට නියමිතයි.

Share With

More to Explore

Day Perahera 2023

Day Perahera 2023

Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic &

Read More »
Water cutting ceremony 2023

Water cutting ceremony 2023

Water cutting ceremony 2023 The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (30th)

Read More »
Scroll to Top