කඳුරට නුබ ගැබ නැහැවී නිකිණි සඳ එළියෙන්, හේවිසි හොරණෑ රාව දෙන විට සැම අතින් නළු කැල පෙරටුව, ඉන්දිරාජා මඟුල් ඇතු පෙරහර කරඬුව වැඩම කරවූ පළමු රන්දෝලිය වීථි සැරූ වගයි. As the Nikini moonlight bathed the procession in its silver hue, the first Randoli Procession graced the streets with a splendour that seemed almost celestial. Indiraja, bearing the revered Relic Casket, moved with a grace that echoed the sacredness of the moment. The rhythmic pulse of drums reverberated through the air, mingling with the sweet, lilting melodies of the local flute.Photographs by: Media Bureau of Sri Dalada Maligawa.