දෙවෙනි කුඹල් පෙරහර මංගල්‍යය.

AC0I8732
නුබ අරා නැගෙනා සඳුය. වීථියේ අඳුර දුරලන පන්දම් එළියයි. පෙරහර කරඬුව උර මත දරා සද්ධන්ත කුලයේ සිංහරාජා ඇත් රාජයාණෝ දෙවෙනි කුඹල් පෙරහර ජෝතිමත් කළ පුණ්යවන්ත දසුන් පෙළ.
 
Your radiance is akin to the rising moon, whose soft, ethereal glow dispels the darkness, much like the copra torches that guide the procession. We behold the serene and pious Singharaja, gracefully carrying the revered Relic Casket, his presence illuminating the path of the second Kumbal Procession.

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල්

Read More »
Scroll to Top