උතුම් දළදාවටත්, සිව් මහා දෙවිවරුන්ටත් බැතිසිත් පුජා කරනුව පින්සරු ඇත් රජු කදිරපුර වාසනා දැලේ රැකවල් දෙන සිංහරාජ හා මියන්රාජා පින්සිපිවරුන් නර්තන වාදන පිරිවරා සධාතුක පෙරහර කරඬුව වැඩම කරවූ දෙවෙනි රන්දෝලි පෙරහර දසුනේ අසිරියයි. In the heart of Kandy, a wondrous sight unfolds—a vision steeped in reverence and ancient grandeur. Kataragama Wasana strides with regal poise, bearing the Relic Casket, a vessel of sacred trust, while Sinharaja and Myanraja stand tall in the tusker group. The air is alive with the symphony of devotion that intertwines with the graceful movements of dancers, their steps a prayer in motion. All this unfolds in homage to the Sacred Tooth Relic and to the four great protecting deities who watch over the land.