තුන්වෙනි කුඹල් පෙරහර මංගල්‍යය.

06-KEP2024-4
ධජ පතාක ලෙළෙන සීලවන්ත පවන් සිහිලේ ගජ බල මුළුවේ යුවරජ සිංහරාජා මංගල හස්තියාණෝ හා කෝට්ටේරාජා, බුරුමරාජා දෑලේ ඇත් පරිවාර කොට, සධාතුක පෙරහර කරඬු වහන්සේ වඩමවා තෙවැනි කුඹල් පෙරහර මෙසේ වී යැයි රූ සටහන් තැබූ වගයි.
In the hallowed breeze, where flags fluttered like whispered prayers, Singharaja bore the sacred Relic Casket with reverence, flanked by Kotteraja and Burumaraja. These regal tuskers, guardians of ancient tradition, marched with solemn grace on the third Kumbal procession, they etched their mighty footprints upon the earth, a testament to their divine purpose and unwavering devotion.

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල්

Read More »
Scroll to Top