The 5th Kumbal Procession of the Kandy Esala Perahera 2023

The-5th-Kumbal-Procession-of-the-Kandy-Esala-Perahera-2023-01

Last Kumbal procession of the Kandy Esala Perahera Festival 2023 which dazzled the city for five days, by the order of the ancient kings, with unique dance forms, official tuskers carrying the Relic Casket, spellbinding the onlookers.

සිව් දිනක් සෙංකඩගල නුවර චතුරශ්ර වීථී බබළවමින්, නේත්රාභිවන්දනය ලත් කුඹල් පෙරහර මංගල්ලයේ අවසන් කුඹල් පෙරහර, මහා සම්මත නෘතයෙන් ද අතීත රජ අණින් නිල නියම වූ නිල ඇතන් ද පිරිවරා පෙරහර කරඬු වහන්සේ වැඩම වූ අයුරු

 

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල්

Read More »
Scroll to Top