සිව් මහා දේවාල වෙත පෙරදින ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී.

454263783_909381061233246_1776442780431856956_n

සිව් මහා දේවාල වෙත පෙරදින ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී.

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ පූර්ව චාරිත්‍රවල ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප 2024 අගෝස්තු 05 දින අළුයම යෙදී තිබූ සුබ මොහොතින් සිටුවන ලදී. 2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් ප්‍රථමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ඇති.

The Planting of “Kapa” at the four Devalaya premises today.

The “Kap Chanting” which took place yesterday early morning marking the beginning of Kandy Esala Perahera Festival 2023 was planted 2024 August 05 at the four Devalaya premises at the auspicious time for this ritual. As the first ritual of the Kandy Esala Perahera Festival comes to an end, the inside processions will commence from today onwards at Natha, Vishnu, Kataragama and Paththini Devalaya premises.

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල්

Read More »
Scroll to Top