බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මංගලෝත්සවයේ ඇරඹුම.

AC0I8104-min
හෙළ නරපතියනගේ නියමය ද මහෝත්තම උරුමයේ සම්ප්රදායන් ද නොසිඳ නොබිඳ ශ්රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මංගලෝත්සවයේ ඇරඹුම සටහන් කරමින් පළමු කුඹල් පෙරහැර සුභ මුහුර්තියෙන් ඓතිහාසික සඳගලට පිවිස මහනුවර සප්ත විථි ඔස්සේ සත් වගට සෙත් පැතු වගයි.
 
We humbly proclaim the sacred moment of Indiraja with the Relic Casket stepping upon the ancient moonstone, at the auspicious hour, under the watchful gaze of the heavens. Thus, begins the Kandy Esala Perahera Festival of 2024, a grand procession that honours and preserves the hallowed traditions of our heritage, a rite passed down through the ages by the decree of our revered kings. Through the streets of Kandy, we shall parade, carrying forth the blessings of the Sacred Tooth Relic, bestowing grace and fortune upon all who witness this majestic spectacle.

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල්

Read More »
Scroll to Top