හෙළ නරපතියනගේ නියමය ද මහෝත්තම උරුමයේ සම්ප්රදායන් ද නොසිඳ නොබිඳ ශ්රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මංගලෝත්සවයේ ඇරඹුම සටහන් කරමින් පළමු කුඹල් පෙරහැර සුභ මුහුර්තියෙන් ඓතිහාසික සඳගලට පිවිස මහනුවර සප්ත විථි ඔස්සේ සත් වගට සෙත් පැතු වගයි. We humbly proclaim the sacred moment of Indiraja with the Relic Casket stepping upon the ancient moonstone, at the auspicious hour, under the watchful gaze of the heavens. Thus, begins the Kandy Esala Perahera Festival of 2024, a grand procession that honours and preserves the hallowed traditions of our heritage, a rite passed down through the ages by the decree of our revered kings. Through the streets of Kandy, we shall parade, carrying forth the blessings of the Sacred Tooth Relic, bestowing grace and fortune upon all who witness this majestic spectacle.