නුබ අරා නැගෙනා සඳුය. වීථියේ අඳුර දුරලන පන්දම් එළියයි. පෙරහර කරඬුව උර මත දරා සද්ධන්ත කුලයේ සිංහරාජා ඇත් රාජයාණෝ දෙවෙනි කුඹල් පෙරහර ජෝතිමත් කළ පුණ්‍යවන්ත දසුන් පෙළ. Your radiance is akin to the rising moon, whose soft, ethereal glow dispels the darkness, much like the copra torches that guide the procession. We behold the serene and pious Singharaja, gracefully carrying the revered Relic Casket, his presence illuminating the path of the second Kumbal Procession.