පළමු රන්දෝලි පෙරහර මංගල්‍යය.

455752059_916392270532125_1574931431515891448
කඳුරට නුබ ගැබ නැහැවී නිකිණි සඳ එළියෙන්, හේවිසි හොරණෑ රාව දෙන විට සැම අතින් නළු කැල පෙරටුව, ඉන්දිරාජා මඟුල් ඇතු පෙරහර කරඬුව වැඩම කරවූ පළමු රන්දෝලිය වීථි සැරූ වගයි.
 
As the Nikini moonlight bathed the procession in its silver hue, the first Randoli Procession graced the streets with a splendour that seemed almost celestial. Indiraja, bearing the revered Relic Casket, moved with a grace that echoed the sacredness of the moment. The rhythmic pulse of drums reverberated through the air, mingling with the sweet, lilting melodies of the local flute.
Photographs by: Media Bureau of Sri Dalada Maligawa.

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල්

Read More »
Scroll to Top