තුන්වෙනි රන්දෝලි පෙරහර මංගල්‍යය.

455635085_917915480379804_3215147194777685631_n
සතර අත රැව්දෙන උඩරට සම්ප්රදායේ මනෝහර වැයුම් රැඟුම් මධ්යයයේ ඓතිහාසික පෙරහර මංගල්ලයක අටවෙනි දිනය ද පෙර සිරිත් නොසිඳ නොබිඳ ඉන්දිරාජා මංගල හස්ථිරාජයාණෝ පිට සධාතුක පෙරහර කරඬු වහන්සේ වඩා හිඳුවමින්, මියන්රාජා හා කෝට්ටේරාජා මහ ඇතුන් පරිවාරකොට තුන්වෙනි රන්දෝලි පෙරහර නුවර වීදි සැරූ පුවතේ සිහිවටනය.
 
On the 8th day of the historic Kandy Esala Perahera Festival, the city is alive with tradition and reverence. Indiraja, the noble tusker, majestically carries the Sacred Relic Casket, a symbol of profound spiritual significance, flanked by Myanraja and Kotteraja.
As they proceed through the time-honoured route, they leave behind the cherished memories of the 3rd Randoli Procession, a vivid display of cultural pride and continuity. The air is filled with the vibrant sounds of rhythmic beat of drums & the graceful movements of Kandyan dance forms.

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල්

Read More »
Scroll to Top