සිව්වෙනි රන්දෝලි පෙරහර මංගල්‍යය.

455606092_918658603638825_6006658069518974125_n-min
ධවල පාවාඩ මත පිය තබා යන තෙදැති මඟුලැතු කදිරපුර වාසනා, මියන්රාජා සමඟින් සිංහරාජා දෑලේ පිරිවරකොට කන්ද රට සිරි වඞ්ඪන පුර සිරි දළදා පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම වූ සිව්වෙනි රන්දෝලි පෙරහරේ පුණ්යවන්ත රාත්රිය.
 
In the hallowed splendour of the 4th Randoli Procession of the Kandy Esala Perahera Festival 2024, the revered ceremonial tusker Wasana of Kataragama strides with regal grace upon a pristine white cloth carpet. Bearing the Sacred Relic Casket aloft, Wasana is flanked by the tuskers Myanraja and Singharaja, their majestic presence adding to this divine spectacle.

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල්

Read More »
Scroll to Top