උරුමයේ පොරණ වීදියේ රඟ දී සොබා, දළකාර කදිරපුර වාසනා, කෝට්ටේරාජා, පුලතිසිරාජා ඇත් පිරිවර සිරි දළදාවේ වරුණා දැක්වී, මග දෙපස පොදු දනා නෙත් සිත් පහදා තුන්වැන්නේ කුඹල් පෙරහර සත්වගට සෙතම වී ය.
Down the timeless street of heritage they moved, Nature herself seemed to sway and approve.Wasana of Kataragama graced the night, Flanked by Kotte Raja and Pulathisi Raja in regal might. With majestic tuskers in proud array, they bore the splendour of Dalada on display.Devotees lined the path, hearts open wide, Eyes glistening with awe and sacred pride. Thus marched the sacred line of the third Kumbal procession, Blessing onlookers with rhythm and divine.







