සිරි දළදා පුජෝපහාරය පුරාතනයේ සිට පැවත එන නොසිඳ නොබිඳ රජ දරු නියමය පෙරහර කරවන සිරිත් ප්රකාරව, ආසිරි මැද පංචතුර්ය නාද පෙරටුව දළකාර ඉන්දිරාජා මඟුලැතු රන්දෝලි පෙරහරේ තෙවැනි දින ගමන්කාර විලස.
On the third night of Randoli, the majestic tusker Indiraja carried the Sacred Casket, leading the procession with traditional royal pageantry, accompanied by the resonant melodies of the fivefold music – a timeless ritual inherited from ancient royal customs.














