දිනය නවවැනි එළැඹිණි. නුවර ඇසළ සිරි දැක නිකිණි සඳ හිනැහිණි. දෑලේ සහපිරිවර සිංහරාජා හා පුලතිසිරාජා සමඟ තෙදැති කදිරපුර වාසනා ගිජිඳාණෝ සිව්වැනි රන්දෝලි පෙරහරේ රන්වියන් සෙවණේ සධාතුක පෙරහර කරඬුව පිටින් ගෙන පිය නගන කල වාතලය ගායන, වාදන, සාදු නදින් රැව්දුණි මෙලෙස.

The ninth night dawned in splendour. The radiant Nikini moon smiled upon the sacred beauty of Esala in Kandy. Amidst the golden glow of the Fourth Randoli Procession, the noble Royal Tusker Kataragama Wasana, flanked with grace by the devoted guardians Sinharaja and Pulathisiraja, carried the sacred Relic Casket in solemn dignity under the golden canopy. The air resounded with chants, melodies, and the rhythm of traditional drums, as devotion echoed under the celestial sky.

Scroll to Top