Third Kumbal Procession- Kandy Esala Perahera 2022

Indiraja, the ceremonial tusker rich with seven earth touching points & a majestic look carried the Relic Casket with Burumaraja & Miyanraja on this 3rd Kumbal Procession.

The mastery of the Kandyan dance masters & their wonderous performance was showcased to the world, appeasing the eyes of the onlookers. Indiraja, the ceremonial tusker rich with seven earth touching points & a majestic look carried the Relic Casket with Burumaraja & Miyanraja on either side in the tusker group on this 3rd Kumbal Procession.

සප්ත මංගල ලකුණු පිරිපුන් ඉන්දිරාජා මඟුල් ඇතු, බුරුම රාජා සහ මියන් රාජා ඇත් දෙපල මධ්යයෙහි සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවත්, උඩරට සම්ප්රදායේ විශිෂ්ඨයින් සිය පෙළහර පාමින් තෙවන කුඹල් පෙරහරින් අපේ කම ලෝකයක නෙත් සැනසීය.

 

Third Kumbal Procession- Kandy Esala Perahera 2022
Third Kumbal Procession- Kandy Esala Perahera 2022
Third Kumbal Procession- Kandy Esala Perahera 2022

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල්

Read More »
Scroll to Top