A meeting regarding the organization of the Kandy Esala Perahera

perahera meting

2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ය සංවිධානය කිරීමේ කටයුතු පිළිබඳ රාජ්‍ය අංශ නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද(09) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ නව ශ්‍රවණාගාරයේ පැවැත්විය. එහි පෙරහර සඳහා අවශ්‍ය ආරක්ෂාව, ශිල්පීන්ගේ හා රාජකාරිකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව ඇතුළු වැදගත් කාරණා රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී. මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් තුමන්, සෞඛ්‍ය අංශ නිලධාරීන්, ආරක්ෂක අංශ නියෝජනය කරන නිලධාරීන් හා ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන නිලධාරීන් මේ අවස්ථාවට එක්වීය.A meeting was held today (09) evening at the new auditorium, regarding the organization of the Kandy Esala Perahera festival and to educate the government officials. The safety of those who will be participating and their health guidelines were among the topics discussed. The most Ven. Dimbulkumbure Wimaladhamma thero of the Malwathu chapter, the Lay Custodian of Sri Dalada Maligawa, Kandy District Secretary, officials from health authorities, officials from security forces and the administration officials of Sri Dalada Maligawa were among those who participated.

Share With

More to Explore

Day Perahera 2023

Day Perahera 2023

Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic &

Read More »
Water cutting ceremony 2023

Water cutting ceremony 2023

Water cutting ceremony 2023 The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (30th)

Read More »
Scroll to Top