The Bee Honey Pooja by Indigenous people
දළදා හිමිට බැතියෙන් පිදූ ආදිවාසීන්ගේ මී පැණි පූජාව..අපේ ආදිවාසීන් විසින් වනයෙන් නෙලා ගන්නා මී පැණිවල අග්‍ර කොටස ඔවුන් සෑම වසරකම දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර වීදි සරණ දා දන්තධාතූන් වහන්සේ උදෙසා පූජා කිරීම පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයකී. මෙවරත් ඔවුන් එම චාරිත්‍රය අදට(30) යෙදී තිබෙන දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර දා පෙරවරුවේ දළදා සමිඳුන් …