The Bee Honey Pooja by Indigenous people

me peni pujawa

දළදා හිමිට බැතියෙන් පිදූ ආදිවාසීන්ගේ මී පැණි පූජාව..අපේ ආදිවාසීන් විසින් වනයෙන් නෙලා ගන්නා මී පැණිවල අග්‍ර කොටස ඔවුන් සෑම වසරකම දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර වීදි සරණ දා දන්තධාතූන් වහන්සේ උදෙසා පූජා කිරීම පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයකී. මෙවරත් ඔවුන් එම චාරිත්‍රය අදට(30) යෙදී තිබෙන දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර දා පෙරවරුවේ දළදා සමිඳුන් උදෙසා ඉටුකරන ලදී.| වීඩියෝව : t.ly/JW4eThe Bee Honey Pooja by Indigenous people (Wanniyalaetto) of Sri Lanka. It is an ancient custom to offer (Pooja) the best “honey” taken from the jungles to the Sacred Tooth Relic on the first day of Kandy Esala Perahera Randoli Procession parading the streets. It was done today(30) morning as per the ancient custom.

Share With

More to Explore

Day Perahera 2023

Day Perahera 2023

Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic &

Read More »
Water cutting ceremony 2023

Water cutting ceremony 2023

Water cutting ceremony 2023 The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (30th)

Read More »
Scroll to Top