උත්තම ප්‍රවේණියක අක්මුල් නොසිඳ හෙළයේ නරේන්ද්‍රයනගේ නියමය ප්‍රකාර ශ්‍රී සම්බුද්ධ වර්ෂයෙන් 2569 වැන්නේ සෙන්කඩගල ඇසළ පෙරහර මහෝත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රථම කුඹල් පෙරහර සුබ නැකතින් දළදා මැදුරු වාසල් දොරින් නික්මී, සඳගල මතින් පියමැන මහනුවර සප්ත වීදි සරමින් සැම දනට සග මොක් සුව මග දැක්වූ වගයි.

Marking Tradition, Honouring Legacy. In the 2569th Sri Sambuddha Year, the sacred streets of Kandy come alive once more as the first Kumbal Procession of the grand Kandy Esala Perahera Festival 2025 steps forth from the main gates of the Sri Dalada Maligawa. Crossing the revered Sandagala stone, it gracefully winds through the city’s seven historic streets.
A procession not merely of pageantry — but of purpose, faith, and the enduring blessings of a heritage upheld through generations and decreed by sovereigns. Moments from a night of light, rhythm, and reverence.

Scroll to Top