Fourth Randoili Perahera

239066978_2911664369049095_1585743600406195847_n

Caparisoned Royal tusker, Indi raja majestically steps on white cloth carpets with the golden threaded canopy over the Relic Cascket along with Kandula & Miyanraja walking on either side on the fourth Randoli Procession dazzling the city amidst the cultural Dalada offerings.

රන්හූයෙන් හැඩකල උඩුවියන් දරමින් – ධවල පාවඩ මතින් සධාතුක පෙරහර කරඩුව වැඩමවන ඉන්දිරාජා මගුල් ඇතු පිරිවැරූ කණ්ඩුල සහ මියන් රාජා සමඟ තේජවන්ත රජ ගමනින් ද, බැති බර සංස්කෘතිකාංග ඉදිරියේ ද සිරි දළදා පූජෝපහාරයේ සිව්වෙනි රන්දෝලි පෙරහර දා සෙන්කඩගල පුරවරය බැබළ වීය.

Share With

More to Explore

Kandy-Esala-Perahera

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022

ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..

Read More »