අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

456066625_919472753557410_5496500800124917550
ශ්රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල් කළ මියන්රාජා හා කෝට්ටේරාජා සහපිරිවර පෙරටු කොටගත් උඩරට ප්රභාමත් නර්තනාංග ද, පංච තූර්ය නාදයන් ද, අත්වට කොප්පර පන්දම් එළි ද අතරේ රාජ සම්මත නිලකරුවන් පරිවාරකර ගනිමින්, නිකිණි පුරසඳ දිලුන භක්තිවන්ත මහානීය රාත්රියේ ධවල පාවාඩ මතින්, රන් වියන් සෙවණින් සිරි දළදා කරඬුව වැඩමවමින් හෙළයේ මහා සංස්කෘතික පුජෝපහාරයක අබිමන් ලෝවැසි සත්වගට දක්වා, නෙත්සිත් පැහැදූ වගයි.
 
In the grand tapestry of the Kandy Esala Perahera Festival of 2024, a majestic scene unfurls. The ceremonial tusker, Indiraja, adorned in regal splendour, bears the revered Relic Casket beneath a shimmering gold canopy under the Nikini full moon. With each deliberate step, he treads upon the white cloth carpets, as if conscious of the sacred burden he carries. By his side, tuskers Kotteraja and Myanraja stride in harmonious grace, completing this Grand Randoli Procession.
Around them, the air is alive with the vibrant rhythms of Sri Lankan five-fold music, a symphony that echoes the heartbeat of the island’s soul. The brilliance of Kandyan dancers, resplendent in their traditional attire, moves in time with the ancient rhythms, their movements a living testament to the rich cultural heritage they embody. The night is lit by the flickering glow of copra torches, casting a golden hue upon the scene, while officials, appointed by royal decree, stand as guardians of this hallowed tradition.
Together, they create a tableau of splendour, a celebration of faith and culture, offering blessings to the hearts and souls of all who behold it, showcasing to the world the timeless beauty and deep spiritual essence of Sri Lanka.

Share With

More to Explore

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ

Read More »

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර

Read More »

අවසන් මහ රන්දෝලි පෙරහර මංගල්‍යය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2568 වැන්නේ සෙංකඩගල ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ උරමත දැරූ පින්සාර මඟුලැතු ඉන්දිරාජා දෙපස රැකවල්

Read More »
Scroll to Top