කන්ද උ‍ඩරට ඇසළ පෙරහර මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර

සම්බුද්ධ වර්ෂ 2569 වැන්නේ සීලවන්ත නිකිණි පෝදා සඳ නුබ නැගී කැළුම් අතුරනා මඟ කොප්පරා පන්දම් ආලෝක පැතිරී, කන්ද රට නර්තන ප්‍රභා, බෙර දවුල් තම්මැට්ටම් හොරණෑ හඬ පිබිදී සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩවමින් පියවර නැඟු කදිරපුර වාසනා මඟුලැතුට දෑල සැදුවෝ සිංහරාජා සහ පුලතිසිරාජා හස්තිරාජවරුය. මේ අසිරිමත්, ශාන්ත වූ මහානීය රාත්‍රියේ 1715 වෙනි හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරයක අභිමන් දක්වා, පුහුදුන් සත්වගට සෙත්සදා සනරාමර ගෝතම මුනි වාම දළදාව අබිමුව සිදුකළ හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරයේ අභිමන් දැරූ සුපින්වත් මහ රන්දෝලි රාත්‍රිය.

Beneath the serene Nikini full moon, its silver light caressed the path strewn with copra torches flame, while Kandy’s skies shimmered with the glow of dance, and the deep voices of drums,flutes and traditional music rose in reverent chorus. Kataragama Wasana bore the sacred casket, flanked by Sinharaja and Pulathisiraja. Thus unfolded a night of splendour and peace – the 1715th great cultural homage of the land, where, before the Sacred Tooth Relic of the Blessed Gouthama Buddha, the Grand Randoli Procession moved with pride, an offering of devotion, woven with the heritage and heart of a nation.

Scroll to Top