Grand Randoli Perahera – Kandy Esala Perahera 2022

Grand-Randoli-Perahera---Kandy-Esala-Perahera-2022

Indiraja the fortunate Ceremonial tusker carrying the Relic Casket under the golden canopy walking on white cloth carpets, with Miyanraja & Burumaraja in the tusker group amidst upcountry dance, music, singing acts & the worship of thousands who gathered in the streets, showcasing the grandeur of the cultural rituals of thousands of years, on the 1712th Kandy Esala Perahera Festival.

චිරාත්කාලයක මහා සම්මතයක පුද සිරිත් සුරකිමින්, 1712 වන වරට වීථිසර කන්ද උඩරට සෙන්කඩගල ඇසල පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහැර දා ධවල පාවඩ මතින් උඩුවියන් යටින්, සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවන්නට සසර පින් පිරූ ඉන්දිරාජා මගුල් ඇත් රජුට දෑලේ පිරිවර ගමන් ගිය බුරුමරාජා හා මියන්රාජා ද කැටුව, නේකවිධ උඩරට නැටුම්, ගැයුම් හා වාදන ඉදිරියේ ද දහස් සංඛ්‍යාත ජනී ජනයාගේ සාධුකාර මධ්‍යයේ ද සෙන්කඩගල මහනුවර වීදී වන්දනීය අසිරි සිරියෙන් පුරවා හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරයේ ගෞරවනීයත්වය ලොවට පෙන්වීය

Share With

More to Explore

Day Perahera 2023

Day Perahera 2023

Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic &

Read More »
Water cutting ceremony 2023

Water cutting ceremony 2023

Water cutting ceremony 2023 The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (30th)

Read More »
Scroll to Top