ඇසළ පෙ‍රහර මංගල්ලය උදෙසා නර්ථන, ගායන හා වාදන හැකියාවෙන් දක්ෂතා දක්වන සියළු කලා ශිල්පීන්ගේ සුව සහනය සදන්නට, ශ්‍රී දළදා මාලිගාව සමඟින් අත්වැල් බැඳගන්නේ Iodex සුව සහන වැඩසටහන යි. මීට අමතරව 2025 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ලය‍ සියැසින් දකින්නට මහනුවරට ඒකරාශි වන නරඹන්නන්ගේ ප්‍රථමාධාර අවශ්‍යතාවයන් වෙනුවෙන් ද Iodex සුව සහන වැඩසටහන නිරතුරුවම ක්‍රියාත්මකයි.

The “Iodex Suwa Sahana” Program is pleased to collaborate with the Sri Dalada Maligawa in extending medical assistance to all performers contributing their talents in traditional dance, music, and drumming during the Kandy Esala Perahera. Furthermore, the program will also be operational to provide first aid support to the multitude of spectators expected to gather in Kandy for the Kandy Esala Perahera festival of 2025.

Scroll to Top