එක පෙළින් පස් දිනක් කුඹල් පෙරහර කරවා එහි නිමාව සනිටුහන් කරමින් අවසන් කුඹල් පෙරහර දින, සූ සැට කලාවෙන් ලංකෘතව සිංහරාජා හා පුලතිසිරාජා ගජ පිරිවර සමග කදිරපුර වාසනා හස්ති රාජයාණෝ සධාතුක පෙරහර කරඬුව වැඩම කරවූ වග මෙසේ.
The Kumbal Perahera was conducted over five consecutive days. On the final day, signifying the conclusion of the procession, Royal tusker Kataragama Wasana accompanied by the distinguished retinues of Sinharaja and Pulathisiraja, and adorned with elaborate artistic embellishments—ceremoniously brought the relic casket into the procession.









