දළදා වතුරින් නැහැවුණු වීදි ඔස්සේ ජෝතිමත් නෘත්‍ය ගීත වාදන සුගැයුම් මධ්‍යයේ සිංහරාජා රැකවල් කළ කෝට්ටේරාජා, පුලතිසි රාජා හස්තිරාජවරු සීලවන්තව පිය නගනා විට සාදු නාදය ඇසුණු සෙයකි මිහිබට දෙවිවරුන් මුවගින් කුඹල් පෙරහර දෙවැනි දිනයේ.
A Sacred Procession in Splendour. The second Kumbal Procession unfolded in divine grandeur, passing through streets sprinkled with holy water. Amidst glowing lights, rhythmic dances, sacred chants, and traditional music, the majestic Sinharaja, guarded by Kotteraja and Pulathisiraja moved with grace and discipline. Their sacred footsteps were met with the resonant chant of “Sādhu,” as if the blessings of the gods themselves echoed through the night.






