දෑල රැකවල් සෑදූ පින්වත් සිංහරාජා හා බුරුමරාජා නම් වූ ගිජිඳුන්, තෙදවත් කදිරපුර වාසනා හස්තිරාජයාණෝ උවසු ගමනින් සධාතුක පෙරහර කරඬුව වැඩම කරවූ දෙවෙනි රන්දෝලි පෙරහරේ නෘත්‍ය ගීත වාදන රාව කදුණි කඳුරට.

With regal grace and sacred reverence, the Holy Casket of the Sacred Tooth Relic was borne aloft by the majestic Royal tusker Kataragama Wasana, flanked in splendour by Sinharaja and Burumaraja. Together, they strode proudly in the Second Randoli Procession, as Kandyan skies shimmered with starlight, and the night echoed with the rhythm of drums and the swirling devotion of dancers.

Scroll to Top