කන්ද උඩරට ඇසළ මහා පෙරහරට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේතුව විසින් අද(25) සමරු මුද්දර සහ මුල්දින කවරයක් නිකුත්කරනු ලැබුවා. මේ සුවිශේෂී අවස්ථාව සඳහා අස්ගිරි විහාර පාර්ශවයේ අතිපූජ්‍ය අනුනායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී දළදා මාලිගාවේ මල්වතු පාර්ෂවයෙන් තේවාව භාරව කටයුතු කරන ගරුතර නාහිමිහිමිපාණන් වහන්සේ වැඩමකළ අතර අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සහ තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විය.

News
“Valiyak Festival” 2021
As the exquisitely beautiful Kandy Esala Perahera 2021 came to an end enthralling a world, all eyes turn towards Sri Maha Vishnu Devalaya for the