“Perahera” cascket was taken in a procession to the Asgiriya Gedige temple

236681251_2912662522282613_2350632276786986940_n

Grand Randoli Procession of the Kandy Esala Perahera Festival 2021 paraded the streets of Kandy yesterday (22) on Nikini Full Moon Poya day, paying homage to the Sacred Tooth Relic & the four Diety. After finishing the Grand Randoli yesterday, at the auspicious hour of 11.23 the “Perahera” cascket was taken in a procession to the Asgiriya Gedige temple as per the ancient rituals and kept there. Later the four Devala processions went to Getambe.”Diya kepeema” or the ritual of water cutting took place in river Mahaweli at Getambe.

2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ(22) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා දක්වමින් ‍මහත් හරසරින් යුතුව පවත්වනු ලැබුවා. අවසන් මහ රන්දෝලිය මහනුවර වීදි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, ඉන් අනතුරුව රාත්‍රී 11.23ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රයක් ඉටුකරමින් පෙරහර කරඬු වහන්සේ පෙරහරින් වැඩම කරවා, අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැම්පත් කරනු ලැබුවා. අනතුරුව සිව්මහා දේවාල පෙරහර දේවාල වෙත ගොස් දියකැපීම සඳහා ගැටඹේ තොට වෙත ගමන් කළ අතර, පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව ගැටඹේ – මහවැලි ග‍‍ඟේ දී සිව්මහා දේවාල වලට අයත් දිය කැපීමේ පුණ්‍ය චාරිත්‍රය සිදු විය.

Share With

More to Explore

Day Perahera 2023

Day Perahera 2023

Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic &

Read More »
Water cutting ceremony 2023

Water cutting ceremony 2023

Water cutting ceremony 2023 The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (30th)

Read More »
Scroll to Top