Grand Randoli Procession 2021

234227171_2912470128968519_3716878925998222339_n

Magnificence added by heavenly dance offerings passed down by generations, dazzling lights by copra torches, Ceremonial Tusker Nadungamuwe Vijaya Raja, the one who stole the heart of a nation, carried the Relic cascket accompanied by Indiraja & Kataragama Wasana on the Grand Randoli Procession of the 1711th Kandy Esala Perahera Festival showcasing the splendour of the pageant to the world.

පන්දම් එළියෙන් හැඩකල, නෘත්‍ය පුජා දිදුලන, කන්ද උඩරට ඇසල පෙරහර මංගල්ලයේ 1711 වන මහා රන්දෝලි පෙරහරේ, ඉන්දිරාජා, කතරගම වාසනා ඇත් රජුන් දෑලේ පිරිවරා, සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම වූ පින්වන්ත මඟුලැතු නැදුන්ගමුවේ විජය රාජා තේජවන්ත ලීලාවෙන් සෙංකඩගල පුර මහනුවර වීදිසරා අවසන් මහා රන්දෝලියේ සිරි අසිරිය ලොවටම පෙන් වූ වගයි

Share With

More to Explore

Kandy-Esala-Perahera

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022

ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..

Read More »