News

Official News –  Kandy Esala perahera

The costumes for the elephants for the Esala Perahera Festival 2021 were donated today

The colorful and glamourous costumes for the elephants for the Esala Perahera Festival 2021 were donated today (04) in the morning at Sri Dalada Maligawa.   Mrs Wasana Perera donated the set of costumes for the 3rd time for the first Kumbal procession which will start on the 13th of August. Costumes were donated by

The costumes for the elephants for the Esala Perahera Festival 2021 were donated today Read More »

A meeting regarding the organization of the Kandy Esala Perahera

2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්‍ය සංවිධානය කිරීමේ කටයුතු පිළිබඳ රාජ්‍ය අංශ නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද(09) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ නව ශ්‍රවණාගාරයේ පැවැත්විය. එහි පෙරහර සඳහා අවශ්‍ය ආරක්ෂාව, ශිල්පීන්ගේ හා රාජකාරිකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව ඇතුළු වැදගත් කාරණා රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී. මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී දළදා මාලිගාවේ

A meeting regarding the organization of the Kandy Esala Perahera Read More »

පෙරහර රාජකාරිකරුවන් උදෙසා ක්‍රියාත්මක කළ එන්නත්කරන වැඩසටහන

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත හෙළයේ මහා සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් නර්ථනයෙන්, වාදනයෙන් හා විවිධ පෙරහර රාජකාරීමට කටයුතු ඉටු කරනු ලබන ශ්‍රී දළදා මාලිගාවේ හා සිව්මහා දේවාලයන්හී කලා ශිල්පීන් ඇතුළු සියළුම සහභාගි වන්නන් සඳහා කොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීම සිදු කරනු ලැබුවා. ඒ මහනුවර ජාතික

පෙරහර රාජකාරිකරුවන් උදෙසා ක්‍රියාත්මක කළ එන්නත්කරන වැඩසටහන Read More »

The Bee Honey Pooja by Indigenous people

දළදා හිමිට බැතියෙන් පිදූ ආදිවාසීන්ගේ මී පැණි පූජාව..අපේ ආදිවාසීන් විසින් වනයෙන් නෙලා ගන්නා මී පැණිවල අග්‍ර කොටස ඔවුන් සෑම වසරකම දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර වීදි සරණ දා දන්තධාතූන් වහන්සේ උදෙසා පූජා කිරීම පුරාණයේ සිට පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයකී. මෙවරත් ඔවුන් එම චාරිත්‍රය අදට(30) යෙදී තිබෙන දළදා පෙරහරේ පළමු රන්දෝලි පෙරහර දා පෙරවරුවේ දළදා සමිඳුන්

The Bee Honey Pooja by Indigenous people Read More »

තැපැල් දෙපාර්තමේන්තුවෙන් පෙරහරට ගරු බුහුමන්

කන්ද උඩරට ඇසළ මහා පෙරහරට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේතුව විසින් අද(25) සමරු මුද්දර සහ මුල්දින කවරයක් නිකුත්කරනු ලැබුවා. මේ සුවිශේෂී අවස්ථාව ‍සඳහා අස්ගිරි විහාර පාර්ශවයේ අතිපූජ්‍ය අනුනායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී දළදා මාලිගාවේ මල්වතු පාර්ෂවයෙන් තේවාව භාරව කටයුතු කරන ගරුතර නාහිමිහිමිපාණන් වහන්සේ වැඩමකළ අතර අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සහ තැපැල්පති රංජිත් ආරියරත්න යන

තැපැල් දෙපාර්තමේන්තුවෙන් පෙරහරට ගරු බුහුමන් Read More »

ඇසළ පෙරහර සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය හා පුද්ගලික සමාගම් සිය දායකත්වය ලබා දීම

2020 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය ආයතන හා පුද්ගලික සමාගම් රැසක් සිය දායකත්වය අද(23) මෙසේ ලබාදෙනු ලැබුවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ පැවති හමුවකදී ය. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාග, ඩයලොග් සමාගම, අලියා සිසිල් බීම සමාගම, සී /ස. ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ සමාගම, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, නෙස්ලේ ලංකා

ඇසළ පෙරහර සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය හා පුද්ගලික සමාගම් සිය දායකත්වය ලබා දීම Read More »

කන්ද උඩරට ඇසළ පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාගය

ජූලි 25වන දා ඇරඹෙන ලොව ඓතිහාසිකම සංස්කෘතික පූජෝපහාරය වන කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සහභාගී වන මංගල හස්ථිරාජයින් ඇතුළු දෑලේ ඇතුන් සැරසවීම සඳහා වූ අලංකාරවත් හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීමක් අද(22) ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විය.පළමු කුඹල් පෙරහර වෙනුවෙන්, වැලිවේරියේ වාසනා පෙරේරා මහත්මිය දෙවෙනි වතාවට ඇත් ඇඳුම් පරිත්‍යාග කළ අතර, පස්වෙනි කුඹල් පෙරහර වෙනුවෙන්

කන්ද උඩරට ඇසළ පෙරහර වෙනුවෙන් ඇත් ඇඳුම් පරිත්‍යාගය Read More »

සිව් මහා දේවාල වෙත ගෙනා කප සුබ මෙහොතින් සිටුවයි.

ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සිනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද(21) අළුයම යෙදුනු සුබ මූර්තියෙන් සිටුවන ලදී. 2020 කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලය වෙනුවෙන් ප්‍රතමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු,

සිව් මහා දේවාල වෙත ගෙනා කප සුබ මෙහොතින් සිටුවයි. Read More »

අළුයම කැපූ කප සිව් මහා දේවාල වෙත වැඩමවයි!

ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර පැවැත්වීමේ පුරාතන චාරිත්‍රය ඉටු කරමින්, කප කැපීම අද අලුයම 4.08ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණ.එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර 300ක සිට මෙම චාරිත්‍රය, අඛණ්ඩව සිදු කෙරේ. අලුත්නුවර, දැඩිමුණ්ඩ දේවාලය වෙත මංගල හස්ති රාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ රැගෙන

අළුයම කැපූ කප සිව් මහා දේවාල වෙත වැඩමවයි! Read More »

Scroll to Top