first Kumbal Procession 2021

227711813_2905905332958332_2451003746423853720_n (1) (Copy)

Announcing that the first Kumbal Procession of the Kandy Esala Perahera Festival 2021 paraded the streets of Kandy after stepping on the moonstone at the auspicious time, invoking blessings to all beings and paying homage to the Sacred Tooth Relic with the dazzling lights & sounds.

දළදා සමිඳුන්ට සියළු පුද සත්කාර බැතිබර හරසරින් දක්වා, සියළු ලෝ වැසියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් 2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු කුඹල් පෙරහර සුබ නැකතින් සඳ ගලට පා තබා මහනුවර වීදි සංචාරය කළ වගයි.

Share With

More to Explore

Kandy-Esala-Perahera

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022

ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..

Read More »