organizations contributed their sponsorships, to make the Kandy Esala Perahera Festival a successful event

donation

Many government & private organizations contributed their sponsorships today (12) at a meeting held at Sri Dalada Maligawa, to make the Kandy Esala Perahera Festival a successful event.Dialog PLC, National Lotteries Board, Development Lottery Board, Nestle Lanka PLC, Department of Public Trustee, Singer Sri Lanka PLC, People’s Insurance PLC, People’s Leasing & Finance PLC, Maliban Biscuit Manufactories (Pvt) Ltd, People’s Bank, Bank Of Ceylon, Sri Lanka Insurance Corporation, Lanka Sathosa, Sri Lanka Tourism Development Authority and Lanka Mineral Sands Ltd are the organizations who contributed for the meritorious sponsorships this year.

2021 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය ආයතන හා පුද්ගලික සමාගම් රැසක් සිය දායකත්වය අද(12) ලබාදෙනු ලැබුවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ පැවති හමුවකදී ය.ඩයලොග් සමාගම, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, නෙස්ලේ ලංකා සමාගම, මහා භාරකාර දෙපාර්තමේන්තුව, සිංගර් ශ්‍රී ලංකා සමාගම, පීපල්ස් රක්ෂණ සමාගම, පීපල්ස් ලීසින් සමාගම, මැලිබන් සමාගම, මහජන බැංකුව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සතොස, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා ඛනිජ වැලි සංස්ථාව මේ වසරේ ඇසළ පෙරහර මංගල්ලය වෙනුවෙන් සිය බැති සිත් දායකත්වය පිරිනමන ලදී.

Share With

More to Explore

Kandy-Esala-Perahera

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022

ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..

Read More »