Kap Chanting ( Kapa Kapeema) ceremony – Kandy Esala Perahera Festival 2022

Kapa Kapeema 2022

Kap Chanting ( Kapa Kapeema) ceremony, the first ritual of the Kandy Esala Perahera Festival 2022 was performed today in Sathara Koralaya..
The ancient ritual of Kap Chanting of the Kandy Esala Perahera Festival of the hill capital was performed today the 28th day of the month of Esala in year 2022 at the auspicious time of 4.33 am at Aluthnuwara in Sabaragamuwa Province. The ritual was performed under the leadership of Sri Maha Vishnu Dewalaya of Kandy. The Kapa which was brought to Dadimunda Dewalaya of Aluthnuwara on the royal tusker was later brought to Sri Maha Vishnu Dewalaya in a magnificent procession with drumming and accompanying instruments, after performing the ancient rituals & offerings. The Kapa was distributed among the four Dewala at the auspicious time of 4.10pm.
Inside processions in the Dewala premises will start from tomorrow (29th July) after planting the Kapa at the auspicious time of 3.03 am. This traditional ritual which dates back 3 centuries, continues even today without any change.

2022 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් සතර කෝරළයේ දී කප් කැපේ..
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර පැවැත්වීමේ පෞරාණික චාරිත්‍රය ඉටු කරමින් “කප කැපීම” රාජ්‍ය වර්ෂ 2022ක් වූ ඇසළ මස 28 වෙනි දින හෙවත් අද අලුයම 4.33ට යෙදුණු සුබ මොහොතින් සබරගමු පුරවරයේ අළුත්නුවර දී සිදු කෙරිණ. එය සිදු කෙරුණේ, මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ ප්‍රධානත්වයෙන් ය. අලුත්නුවර, ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය වෙත හස්ති රාජයා පිට හේවිසි තූර්ය වාදන මධ්‍යයේ ගෙන ආ කප පුද පූජා පවත්වා, පෙරහරින් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලය වෙත රැගෙන එන ලදී, එය අද 04.10 යෙදෙන සුබ මොහොතින් සිව්මහා දේවාල වෙත බෙද‍ා දුන් අතර, හෙට (ජූලි 29) දින අළුයම 03.03 යෙදෙන සුබ මොහොතින් සිව්මහා දේවාලයන්හී කප් සිටුවා, අභ්‍යන්තර දේවාල පෙරහර ආරම්භ කිරීමට නියමිතයි. සියවස් 3ක පමණ දුරාතීතයේ පටන් ඉටුකරනු ලබන මේ පෞරාණික චාරිත්‍රය, අඛණ්ඩව මේ වසරේ ද සිදු වේ.

– මාධ්‍ය කාර්යාංශය | Media Bureau

Share With

More to Explore

Day Perahera 2023

Day Perahera 2023

Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic &

Read More »
Water cutting ceremony 2023

Water cutting ceremony 2023

Water cutting ceremony 2023 The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (30th)

Read More »
Scroll to Top