The Planting of “Kapa” at the four devalaya

kap planting

The “Kap Chanting” which took place yesterday early morning marking the beginning of Kandy Esala Perahera Festival 2021 was planted today (09) at the four devalaya premises at the auspicious time for this ritual. As the first ritual of the Kandy Esala Perahera Festival comes to an end, the inside procession will commence from today onwards at Natha, Vishnu, Kataragama and Paththini devalaya premises.

සිව් මහා දේවාල වෙත ගෙනා කප සුබ මෙහොතින් සිටුවයි..
ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප අද(09) අළුයම යෙදුනු සුබ මූර්තියෙන් සිටුවන ලදී. 2021 කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්ලය වෙනුවෙන් ප්රතමයෙන් ඉටුකළ පුරාතන චාරිත්රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවල අභ්යන්තර පෙරහර ආරම්භ වනු ඇති.

Share With

More to Explore

Day Perahera 2023

Day Perahera 2023

Divinely colorful & wondrous 1713th Kandy Esala Perahera Festival comes to an end after 11 days of paying homage to the Sacred Tooth Relic &

Read More »
Water cutting ceremony 2023

Water cutting ceremony 2023

Water cutting ceremony 2023 The Grand Randoli procession of the Kandy Esala Perahera Festival 2022 returned to the temple after parading the streets yesterday (30th)

Read More »
Scroll to Top