While “Singharaja” the Royal tusker dazzled the streets of Kandy on the 3rd Kumbal Procession of the Kandy Esala Perahera Festival, the Kandyan dancers, drummers & other artists show cased the uniquely Sri Lankan culture
මගුල් ලකුණෙන් සුසැදි සිංහ රාජා මඟුල් ඇතු තෙවන කුඹල් පෙරහර දා පෙරහර වීදි මග සරමින් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන විට උඩරට නර්ථන හා වාදනයන්හි නිපුන හෙළ කලා ශිල්පීන්, ශිල්පිනියන් දේශයේ අනන්‍යතාව ප්‍රකට කරන ලදී.
View Facebook post