Fourth Kumbal Procession 2021

229918573_2907997452749120_6433710418150206868_n

It was a spectacular offering of lights, sounds & dancing to the Sacred Tooth Relic and the four diety while “Wasana” was the fortunate one to carry the beautifully adorned Relic Cascket on the fourth Kumbal Procession.

දළදා පුරවරය අසිරිමත් කළ ඇසළ පෙරහර මහා මංගල්ලයේ සිව්වන කුඹල් පෙරහර දා පින් පිරූ වාසනා මඟුල් ඇතු පෙරහර කරඩු වහන්සේ වැඩමවවන විට, නැටුම්, ගැයුම් හා නර්තනයෙන් දළදා හාමුදුරුවන්ටත්, සිව්මහා දෙවි වරුන්ටත් උපහාර පුදන ලදී.

Share With

More to Explore

Kandy-Esala-Perahera

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022

ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..

Read More »