Third Kumbal Procession 2021

third kumbal

While “Singharaja” the Royal tusker dazzled the streets of Kandy on the 3rd Kumbal Procession of the Kandy Esala Perahera Festival, the Kandyan dancers, drummers & other artists show cased the uniquely Sri Lankan culture

මගුල් ලකුණෙන් සුසැදි සිංහ රාජා මඟුල් ඇතු තෙවන කුඹල් පෙරහර දා පෙරහර වීදි මග සරමින් කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය විචිත්‍රවත් කරන විට උඩරට නර්ථන හා වාදනයන්හි නිපුන හෙළ කලා ශිල්පීන්, ශිල්පිනියන් දේශයේ අනන්‍යතාව ප්‍රකට කරන ලදී.

Share With

More to Explore

Kandy-Esala-Perahera

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022

ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..

Read More »