It was a spectacular offering of lights, sounds & dancing to the Sacred Tooth Relic and the four diety while “Wasana” was the fortunate one to carry the beautifully adorned Relic Cascket on the fourth Kumbal Procession.
දළදා පුරවරය අසිරිමත් කළ ඇසළ පෙරහර මහා මංගල්ලයේ සිව්වන කුඹල් පෙරහර දා පින් පිරූ වාසනා මඟුල් ඇතු පෙරහර කරඩු වහන්සේ වැඩමවවන විට, නැටුම්, ගැයුම් හා නර්තනයෙන් දළදා හාමුදුරුවන්ටත්, සිව්මහා දෙවි වරුන්ටත් උපහාර පුදන ලදී.
View Facebook post