Final KUMBAL PROCESSION 2021

237223087_2908713349344197_7713960488580102652_n

Nadungamuwe Vijaya Raja was the blessed ceremonial tusker to carry the Sacred Cascket on the 5th & the last Kumbal procession. Indiraja & Wasana was on either side showering their respect to the Sacred Relic. Lights, sounds & dancing was a glorious offering to Buddha.

පස්වන සහ අවසන් කුඹල් පෙරහර දා විචිත්‍ර උඩරට නර්ථන, ගායන හා වාදන පුජෝපහාරයන් මධ්‍යයේ පෙරහර කරඩු වහන්සේ වැඩම කරවීමේ භාග්‍ය ලැබුවේ නැඳුන්ගමුවේ විජ‍ය රාජා මඟුලැතුටයි. ඉන්දිරාජා, වාසනා දෑලේ ගමන් කරනු ලැබුවේ දළදා සමිඳුන්ට සියළු හරසර දක්වමින් ය.

Share With

More to Explore

Kandy-Esala-Perahera

චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” 2022

ඇසළ පෙරහර මහා මංගල්ලය නිම වීමේන් පසු පුරාණ චාරිත්‍රානුකූලව සිදු කරන “වලියක් මංගල්ලය” ශාන්තිකර්මය මෙවරත් මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පරිශ්‍රයේ දී සිදු වූ අයුරු..

Read More »