Fourth Randoili Perahera

Caparisoned Royal tusker, Indi raja majestically steps on white cloth carpets with the golden threaded canopy over the Relic Cascket along with Kandula & Miyanraja walking on either side on the fourth Randoli Procession dazzling the city amidst the cultural Dalada offerings.

රන්හූයෙන් හැඩකල උඩුවියන් දරමින් – ධවල පාවඩ මතින් සධාතුක පෙරහර කරඩුව වැඩමවන ඉන්දිරාජා මගුල් ඇතු පිරිවැරූ කණ්ඩුල සහ මියන් රාජා සමඟ තේජවන්ත රජ ගමනින් ද, බැති බර සංස්කෘතිකාංග ඉදිරියේ ද සිරි දළදා පූජෝපහාරයේ සිව්වෙනි රන්දෝලි පෙරහර දා සෙන්කඩගල පුරවරය බැබළ වීය.

Scroll to Top